Friday, 28 September 2007

සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් කරා.......



සියවසෙන් සියවස,දසකයෙන් දසකය, වර්ෂයෙන් වර්ෂය,මාසයෙන් මාසය, සතියෙන් සතිය, දිනෙන් දින, වරුවෙන් වරුව, පැයෙන් පැය, මොහොතින් මොහොත ඉදිරියට යත්ම ඔබත් - මමත්, ගසුත්- වැලුත් ඇතුලු මුළු විශ්වයම තාක්ෂණයේ අග්‍රගන්‍ය ප්‍රථිලාභ භුක්තිවිදීමට සැරසෙන මොහොතක සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් බිහිකිරීමට ඇරයුමයි මේ....

එරන්ද සම්පත්,
අධ්‍යක්ෂක,
නැණසල -කණ්ඩියපිටවැව
www.nenasala.org
info@nenasala.org
0722 508 608

3 comments:

ධනුෂ්ක සපුමල් said...

පරිඝනකය කොස් 2 බෙදේ

මුදුකාංග (softver)
ද්‍රඩාංග (hadever)
-----------------------------------

පරිඝනක මූලික අංග

01 මද්‍යම සැකසුම් පද්දතිය (system unit)
02 ආදාන ඒකකය (input device)
03 ප්‍රතිදාන ඒකක ( out put device)
-----------------------------------

පරිඝණකයයේ දත්ත ඇතුලු කරන උපකරන
(computer input device)

* යතුරු පුවරැව (Key Board)
* මූෂීකය (moues)
* සී.ඩී.(CD)
* මයිකපෝනය (maic)

පරිඝණකයයේ දත්ත සකසන උපකරන
(computer process)

* ක්ශුද්‍ර සකසනය (micro processer)

පරිඝණකයයේ දත්ත පිටකරන කරන උපකරන
(computer out put device)

* මොනිටරය (monitor)
* සී.ඩී. (CD)
* මුද්‍රන යන්ත්‍රය (print)
* සප්ද කෝෂය (spicar)
* ඩී.වී.ඩී.(DVD)
...................................

නිපැයුම:- ධනුෂ්ක සපුමල්වල
ලිපිනය :- නැබඩ පැලැස්ස
කොටවෙහෙර මංකඩ
දුරකතණ :- 047-4905200
077-9290923
ඊ-මේල් :- dhanuskasapumal@gmail.com

fdg said...

සමනල කදු තරනය

මහා වැලිත,කැලනි,කළු,වල‍වේ යන ගංගා සමනල කදු මුදුනේ සිට පැනනැග්ග ‍දෙස් විදේස් සංචරකයන්ගේ ගෞරවබහ්ර මානයට පාත්රු වු පුන්යත භූමියක් වන සමනල කන්ද නරබන්නෙකුගේ නෙත් සිත් පිනා යන මනස් කන්ත දර්ශන මවාපාන ස්තානයකි.

ලොව ප්රසකට සමනල කදු රැජින පිහිට ඇත්තේ සබරගමු පලාතේ රත්නපුරයේය මධ්යනම කදුකරයේ සිට මීටර 2238ක් උසය. ස්වභාවය සෞදර්යයෙන් පරිපුර්ණ සමනල කන්ද නැගීමේදි වන්ගු ප්රිදේස මග ගෙවීම අපහසුය ගමන් විඩාවත් අධිකය .එහේත් අවට පරිසරයේ කදු මුදුනේ
ඉහල කොටස මීදුමෙන් වැසීම යන අලංකාර කරනු නිසා සමනල කන්ද ප්රදසිද්ධ වී ඇත.

ජාති බේදයෙ‍න් තොරව සියළුම
වැසියන් සමනල කන්ද වන්දනා කරන්නේ එයට ඇති ගෞරවය නිසාය බෞද්ධ ජනය සිතන්නේඑහි පිහිටුව ඇත්තේ තිලොගුර අමාමැනි
බුදුරජානන්ගේ සිරිපතුල බවයි.හින්දු ජනයාගේ මතය ශිව දෙවුදුගේ පා සලකුණ බවයි. එමකරුනු හේතු කොටගන සැම ජනකොටසක්ම මෙය වන්දනා මානකරති.
සීත ගගුල,ඉදි කටු පාන,අදහස් ගව්ව වැනි ස්ථන නැරබීමටද හැකිය හොදින් නා පිරිසිදු වී මිනිසුන් සමනල කදු තරනය කරනු ඇත. සන්ද්යස බගයේ ගොස් පසුද හිමිදිරි උදෑසන ඉර
සේවය නරබා එම යන සියළු දෙනාගේ බලාපොරොත්තුවකි. උදුවන් පොය ලබා වෙසක් පොය වෙන තුරු සමනල කදු වන්දනා කරයි. සමනල කදු බාරව ඇත්තේ සුමන සමන් දෙවියන්ටයි.

ශ්‍රි ලංකාව වැනි කුඩා රටක සෞබාභ්ය ය රැදී ඇත්තේද සමනල කදු වටය මහා වැලිත,කැලනි,කළු,වල‍වේ යන ගංගා අරම්භ වී රටේ කේත් වතුද සාරවත් කරනු ලබයි.

සමනල කන්ද තරනයට මාර්ග දෙකකි. රත්නපුර හා හැටන් හරහාය. රත්නපුරයේ සිට බස් රථයෙන්ද හැටන් සිට දුම්රියෙන්ද යා හැක.

සමනල කන්දේ පඩිපෙලේ දෙපස ඇති විදුලි පහන් ආලොකයෙන් කම්බි වැටෙන් අල්ලාගෙන තම කන්ඩායම සමග එක්ව ආගමට භක්තියක් ඇතිවන අයුරින් ගීත ගයනා කරමින් වන්දනාවේ යෙදෙයි. ස්වෙච්චාවෙන් ඉදිරිපත් වු ආයතන
වලින් වැනි දායකයන් බැතිමතුන්ට සිසිල් පැන් ප්ර ථමාධර වනි දෑසපයයි. රාත්රීා නවාතැන් ගැනීමට විශ්රාරම ශාලා පිහිටුවා ඇත.
සමනල කන්ද වන්දනා කරද්දී අවට වෙළද සැල් පිහිටුවා ඇත. එහෙත් ඉහලට යන්නට මිල ගණන් අදිකය ඒ ප්රනවාහන අපහසුකම්
වැනි දෑ සසදද්දිය.

මෙය වන්දනා කරද්දී කොඩියක් , නුල් පන්දුවක් හාසැහැල්ලු ද්රෙව්ය පමනක් ගෙන යයි. සමනල කන්ද තරනය කරද්දී උස් පහාත් බේදයක් නොමතිව සමගිය හා සහයොගතාවය ද පිලිඹිබු කරනු ලැබේ.

“වර්තමානයේ පරපුරට එවැනි අගනා පූජා භූමියක් භර දීමට නොහැබ යාමට නොදී සමනල කන්ද රැක ගැනීම අප සැමගේ යුතුකමකි”

fdg said...

සමනල කදු තරනය
මහා වැලිත,කැලනි,කළු,වල‍වේ යන ගංගා සමනල කදු මුදුනේ සිට පැන නැග්ග ‍දෙස් විදේස් සංචරකයන්ගේ ගෞරවබහ්ර මානයට පාත්රු වු පුන්යන භූමියක් වන සමනල කන්ද නරබන්නෙකුගේ නෙත් සිත් පිනා යන මනස් කන්ත දර්ශන මවාපාන ස්තානයකි.

ලොව ප්රසකට සමනල කදු රැජින පිහිට ඇත්තේ සබරගමු පලාතේ රත්නපුරයේය මධ්යනම කදුකරයේ සිට මීටර 2238ක් උසය. ස්වභාවය සෞදර්යයෙන් පරිපුර්ණ සමනල කන්ද නැගීමේදි වන්ගු ප්රිදේස මග ගෙවීම අපහසුය ගමන් විඩාවත් අධිකය .එහේත් අවට පරිසරයේ කදු මුදුනේ ඉහල කොටස මීදුමෙන් වැසීම යන අලංකාර කරනු නිසා සමනල කන්ද ප්රදසිද්ධ වී ඇත.

ජාති බේදයෙ‍න් තොරව සියළුම වැසියන් සමනල කන්ද වන්දනා කරන්නේ එයට ඇති
ගෞරවය නිසාය බෞද්ධ ජනය සිතන්නේඑහි පිහිටුව ඇත්තේ තිලොගුර අමාමැනි බුදුරජානන්ගේ සිරිපතුල බවයි.හින්දු ජනයාගේ මතය ශිව දෙවුදුගේ පා සලකුණ බවයි. එමකරුනු හේතු කොටගන සැම ජනකොටසක්ම මෙය වන්දනා මානකරති.
සීත ගගුල,ඉදි කටු පාන,අදහස් ගව්ව වැනි ස්ථන නැරබීමටද හැකිය හොදින්
නා පිරිසිදු වී මිනිසුන් සමනල කදු තරනය කරනු ඇත.සන්ද්යස බගයේ ගොස් පසුද හිමිදිරි උදෑසන ඉර සේවය නරබා එම යන සියළු දෙනාගේ බලාපොරොත්තුවකි. උදුවන් පොය ලබා වෙසක් පොය වෙන තුරු සමනල කදු වන්දනා කරයි. සමනල කදු බාරව ඇත්තේ සුමන සමන් දෙවියන්ටයි.

ශ්‍රි වැනි කුඩා රටක සෞබාභ්ය ය රැදී ඇත්තේද සමනල කදු වටය මහා වැලිත,කැලනි,
කළු,වල‍වේ යන ගංගා අරම්භ වී රටේ කේත් වතුද සාරවත් කරනු ලබයි.

සමනල කන්ද තරනයට මාර්ග දෙකකි. රත්නපුර හා හැටන් හරහාය. රත්නපුරයේ සිට බස් රථයෙන්ද
හැටන් සිට දුම්රියෙන්ද යා හැක.

සමනල කන්දේ පඩිපෙලේ දෙපස ඇති විදුලි පහන් ආලොකයෙන් කම්බි වැටෙන් අල්ලාගෙන තම කන්ඩායම සමග එක්ව ආගමටභක්තියක් ඇතිවන අයුරින් ගීත ගයනා කරමින් වන්දනාවේ යෙදෙයි. ස්වෙච්චාවෙන් ඉදිරිපත් වු ආයතන වලින් වැනි දායකයන් බැතිමතුන්ට සිසිල් පැන් ප්ර ථමාධර වනි දෑසපයයි. රාත්රීා නවාතැන් ගැනීමට විශ්රාරම ශාලා පිහිටුවා ඇත.
සමනල කන්ද වන්දනා කරද්දී අවට වෙළද සැල් පිහිටුවා ඇත. එහෙත් ඉහලට යන්නට මිල ගණන් අදිකය ඒ ප්ර වාහන අපහසුකම්
වැනි දෑ සසදද්දිය.

මෙය වන්දනා කරද්දී කොඩියක් , නුල් පන්දුවක් හාසැහැල්ලු ද්රළව්ය පමනක් ගෙන යයි. සමනල කන්ද තරනය කරද්දී උස්
පහාත් බේදයක් නොමතිව සමගිය හා සහයොගතාවය ද පිලිඹිබු කරනු ලැබේ.

“ වර්තමානයේ පරපුරට එවැනි අගනා පූජා භූමියක් භර දීමට නොහැබ යාමට නොදී සමනල කන්ද රැක ගැනීම අප සැමගේ යුතුකමකි”

සැකසුම-:
E-mail-:
p-no-:047-4905200,077-9290923