Saturday, 13 October 2007
Monday, 1 October 2007
නැණසල මිතුරු හවුල - පුංචි අපිට ඉඩක්

ආදරණීය දුවේ පුතේ,
“නැණසල” තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාණයේ (“NENASALA” ICT Training Centre) පුහුණුව ලබන දූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධණය කිරීමෙහිලා වෙන්වූවකි.
ආදරණීය දුවේ පුතේ ඔබගේ නිර්මාණාත්මක් අදහස් මෙන්ම අධ්‍යපනික තොරතුරු, විහිලු කතා, ජනකතා, ජන ගායනා, නිසදෙස් යනාදී වශයෙන් ඔබගේ ඕනෑම නිර්මාණයක් මේ හරහා ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයට එකතුකිරීමට පුලුවනි.
ඉතින්, මුළු විශ්වයම තාක්ෂණයේ අග්‍රගන්‍ය ප්‍රථිලාභ භුක්තිවිදීමට සැරසෙන මොහොතක සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් බිහිකිරීමට ඔබටයි මේ ඇරයුම.....
...................................
සහාය සදහා
Google talk : sampath333
Skype : sampath3331
...................................
Sampath M.T.E.A,
Director,
Nenasala ICT Training Centre,
"Kandiyapitawewa" & "Thanamalvila" branch,
www.nenasala.org
info@nenasala.org
0722-508 608
....................................
වියැකුණු නෙත් කදුලු
කුරුල්ලන්ගේ කිචි බිචි නාදය මැදින් කන්ද මුදුන් රන්වන් රැස් දහරා විහිදුවමින් හිරු කුමරාද නැගි ආවේය. රෑ උයා තිබු අලකොළ මාඵවත් සමග බත් කටක් කා නෙත්මිකා දෙමාපියන්ගේ ආශිර්වාදය මැදින් සුදුවැලි පාර දිගේ පාසල වෙත පියමැන්නේ ඇයගේ අනාගත සිහිනය සැබෑ කරගන්නට සිහින මවමින්ය.ඇය නොදැණුවත්වම පාසල ළගටම ගොසින් තිබිණි.
Good Morning නෙත්මි
Good Morning කුමුදු අද ඔයා වේළාසනින් ඇවිල්ලා.මට නමි ටිකක් පරක්කු වුණා කුමුදු අමිමා අසනිප වේළා හින්දා ගෙදර වැඩ ටිකත් කරලා ආවේ.නෙත්මිගේ මව වු සිරියලතා පිළිකාවක් සෑදිනිතර අසනිප වෙයි. ඇගේ පියා ඡිනදාස ගොවිතැන් කර ගන්නා මුදලින් පවුල නඩත්තු විය.ඇය පාසලේ එකොළහ පංතියේ ඉගෙණුම ලබන බැවින් පවුලේ ඇති ආර්ථික අපහසුතා මැද ඇයගේ අධ්‍යපන කටයුතු කරගෙන යැම ඉතා දුෂ්කර විය.එහෙත් අපහසුතා මැදින් වුවද තම උස්සහය අත් නොහැරේය.එම කැපවිම නිසාම ඇය මෙම වසරේ හොදම සහ දක්ෂම ශිෂ්‍යාව බවට පත් විය.එබැවින් ගුරුවරුන් ඇයට ආශිර්වාද කර සුභ පැතුහ.පංතිවල හොදම ශිෂ්‍යයන් හට තාග්‍ය පුදානය සදහා උස්සවයක් සංවිධානය කර තිබිණි.නෙත්මිකාට එදිනට ඇදගෙන යාමට හොද ගවුමක්වත් නොතිබිණි.ඇය හැමදාම ඇන්දේ එකම ගවුමය.ඒ නිසාම පංතියේ සමහරක් ළමුන් ඇයට එක ගවුමේ ළමාතැනි කියා උසුළු විසුළු කලේය.
" බලාපොරොත්තුවන්න"
Eranda sampath

Subscribe to:
Comments (Atom)